Sati Pasala or How to Practice Mindfulness

Code of Conduct

Code of Conduct of Sati Pasala Foundation

සති පාසල පදනමේ නිර්මාතෘවර අති පුජ්ය උ. ධම්මජීව ස්වාමීන් වහන්සේගේත් සති පාසල පදනමේත් දැක්ම සහ මෙහෙවර ඉටු කිරීම සඳහා, දස නියාමන කරුණුවලට අනුකූලව සති පාසල පදනම වෙනුවෙන් මා කරන සියලු ක්‍රියාකාරකම් ජාති, ආගම්, කුල හෝ වෙනත් කිසි යම් බෙදීමකින් තොරව, මානුෂිකත්වයම පමණක් ඉස්මතු වන පරිදි, සමස්ත මානව වර්ගයා සමග, හුදෙක්ම සතිමත් බව ස්ථාපනය කිරීම සඳහා සතිය පුහුණු කිරීමේ ක්‍රියාවලියට, මුදල් ඉපයීමේ හෝ වෙන යම් පරමාර්ථයකින් තොරව, පිළිගත් සමාජ හා ආචාරධර්මවලට අනුකූලව හා ස්වේච්ඡාවෙන්ම මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැප වී ක්‍රියා කිරීමට උත්සාහ දරන බවට මම ප්‍රතිඥා දෙමි.

I do hereby pledge to carry out all my activities perform on behalf of the Sati Pasala Foundation in accordance with the ten guiding principles with a view to accomplishing the Vision and Mission of the Sati Pasala Foundation and its founder, Most Venerable U. Dhammajiva Maha Thero. I do further pledge that in fulfilling the above task I shall endeavor to the best of my ability with dedication, together with the entire mankind, to establish the practice of mindfulness, irrespective of any discrimination based on race, religion, caste or creed, solely for the advancement of humanity, devoid of any financial gain or such other agenda but purely on a voluntary basis, in conformity with the prevailing social and ethical norms.