Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Vision And Mission

Vision

මනුශ්‍යත්වයේ ජන්ම දායාදයක් වන සතිමත්බව උත්ප්‍රේරණය කිරීම

Mission

සති පාසලේ මුලික පරමාර්ථය වන්නේ ජාති, ආගම්, පුරවැසි භාවය, හෝ අනිකුත් කිසිදු වෙනස්කමක් නොබලා, ශ්‍රී ලාංකිකයින් අතර පමණක් නොව සියලු ලෝකයාගේම සතිය දියුණු කිරීමෙන් සියලු දෙනා තුලම මහගු හා දුර්ලභ වූ ලද දෙයින් සතුටු වීම, කරුනාව හා  නිසල භාවය වඩවා සතිය දියුණු කිරීමෙන් ස්වාභාවිකවම පල ගැන්වෙන වීරිය, සතුට හා සමධානය ඔවුන්ගේ ජීවිත වලට උරුම කර දීමය.

To promote mindfulness practice among all human beings irrespective of race, religion, nationality or other differences and help and guide not only the Sri Lankans but the entire world population to live happily, harmoniously and energetically to develop the rare qualities of compassion, contentment and stillness that naturally blossoms with the practice of mindfulness.