Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Principal Guidelines

Principal Guidelines

සති පාසල තුලින් සතිමත් වීම

  1. සතිපට්ඨාන සූත්‍රයට අනුව සතිය සත්වයාගේ විශුද්ධියට ඒකායන මාර්ගය වේ. (ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා… යදිදං චත්තාරෝ සතිපට්ඨානා)
  2. හඳුන්වා දෙන්නේ ආධුනිකයකුගේ සතියයි. සත් තිස්බෝධි පාක්‍ෂිකධර්ම අනුව සතිය අට ආකාරයක් ගනී. එහි ඇරඹුම කායානුපස්සනාව යි. කය කෙරෙහි/ඉරියව්ව කෙරෙහි සතිමත් වීමයි. සති පාසල අවධාරණය කරන්නේ මෙයයි.
  3. මෙය වැළැක්වීමේ (නිවාරණ) පිළිවෙතක් මිස නූතන බහුල භාවිතයේ පරිදි රෝග සුවකිරීමේ හෝ ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් නොවේ. “ප්‍රතිකාර අවශ්‍ය වීමට පෙර නිවාරණය වඩා හොඳයි”
  4. සතිය සහ අප්පමාදය ඉතා සමීපව සම්බන්ධයි. අප්පමාදය සතිය මෙන්ම දියුණුවට සහ අභිවෘද්‍ධියට පදනම වේ.
  5. සති මාත්‍රය යන්න සෑම මනුෂ්‍යයකුට ම පොදු ලක්ෂණයකි. එය බුදුදහමට හෝ බෞද්ධයන්ට පමණක් සීමාවූවක් නොවේ (සතාධිපතෙය්‍යා සබ්බේ ධම්මා – කිං මූලක සූත්‍රය)
  6. මේ සඳහා බාහිරින් කිසි දෙයක් අවශ්‍ය නැත. සියලු මනුෂ්‍යයන්ට කැපය.
  7. කිසිම බාහිර අධිකාරියක අවසර පැතීමක් අවශ්‍ය නැත.
  8. ඔබගේ ජන්ම දායාදයකි. අවශ්‍ය වන්නේ එයට නිසි ප්‍රමුඛත්වය ලබාදීම ම පමණකි. (පරිමුඛං සතිං උපට්ඨපෙත්වා)
  9. ගැටුම් අවම, නිරවුල් මාර්ගය ස්වභාවිකව, කාලයත් සමග හෙළි කරයි.
  10. බාධා අවම, බලකිරීමකින් තොර ආකාරයට ඉදිරියටම යවයි (අවිරුද්ධ පටිපදා).

උපදෙස් මාලාව සති පාසල නිර්මාතෘ
අති පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේ විසින්

Mindfulness in Sati Pasala

  1. Draws its roots from Satipattāna Sutta, which describes Mindfulness as being the one and only way for the purification of beings.
  2. Emphasises only on Introducing/Starting Sati (Sati as the beginner’s mind), which is Mindfulness of the body (Kāyānupassanā). This is the first of 8 types of Mindfulness described in the 37 Factors of Enlightenment.
  3. Appreciates the intrinsic preventive aspect of Mindfulness. It emphasises that “Prevention is better than cure”, as opposed to the Mindfulness in popular culture which is used as a method of healing and therapy.
  4. Associates closely with Diligence. Diligence = Appamāda
  5. Promotes basic Mindfulness or Bare Attention as a specific quality belonging only to the human being. It is not limited to Buddhism or Buddhists.
  6. Teaches that one does not need anything extra or any help from others to be Mindful. It stands on its own right.
  7. Proves that no permission is needed from any authority.
  8. Demonstrates that Mindfulness is a birthright and, the only thing one has to do is to give it due prominence.
  9. Leads to the least frictional path naturally, over time.
  10. Advances/progresses in a non-coercive way.

Guidelines from Sati Pasala Founder
Most Venerable U. Dhammajiva Maha Thero