Sati Pasala or How to Practice Mindfulness

සති පාසල් ජාතික වැඩසටහන

Sati Pasala was established in March 2016 with the aim of sharing mindfulness with students, teachers and everyone in the school community.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන 2024 නව අධ්‍යන වර්ෂයේ සමාරම්භක උළෙල
2024 පෙබරවාරි මස 20 දින
පෙව. 7.00 සිට පෙව. 8.00 දක්වා
පන්නිපිටිය ධර්මපාල ව්ද්‍යාලයීය පරිශ්‍රයේදී

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ අනුශාසනයෙන් පැවැත්වේ.
මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන 2024  ස්වර්ණවාහිනි මාධ්‍ය ඔස්සේ පෙව.7.30 සිට පෙව. 7.45 දක්වා සජිවීව විකාශය වේ.

ඊට අදාළ හඩ පට පහත දැක්වේ.

සිංහල:

Tamil:

Request a Program

Sati Pasala aims to teach mindfulness to the present and future generations without any regard to race, religion or social status.