About Us
- Home
- /
- Event Archive
- /
- Page 106
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ බඳවා ගත් නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 17 සහ 18 දෙදින තුල ගම්පහ මිරිස්වත්ත බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරයේදී පවත්වන ලදී. ඒ සඳහා ගුරුවරු 200 පමණ සහභාගී වූ අතර…
Mindfulness Day Camp – United Kingdom Sati Family
28th September 2019, Naphill Village Hall, Naphill, High Wycombe, From 9:00 a.m. to 4 p.m.
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල සඳහා
ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල් සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි ඔක්තෝබර් 06 වන දින පවත්වන ලදී.
Mindful Camp for Children, Brisbane 2018
Guided by Most Venerable Uda Eriyagama Dhammajiva Maha Thero
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල
ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමයේ සිසුන් සඳහා සහ ගනේමුල්ල මහින්දාරාම විහාරය දහම් පාසලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 06 වන දින පවත්වන ලදී.




