About Us
- Home
- /
- Event Archive
- /
- Page 114
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන
මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන්…
වාරියපොල සුමංගල පිරිවෙන සති පාසල
වාරියපොල සුමංගල පිරිවෙනෙහි දහම් පාසල සඳහා වන ආරම්භක “සති පාසල” වැඩසටහන 2019 ජූලි මස 7 වන දින පවත්වන ලදී.
Sati Pasala at Gothami Balika Vidyalaya, Colombo 10 – 26th July 2019
Sati Pasala program was held at Gothami Balika Vidyalaya, Colombo 10 on 26th July 2019 from 8.00am to 11.00am. Over 800 teachers and students participated in this program. The program was conducted by Ven. Kurunegala Sobhitha Thero. Whether there was…
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ධර්මාශෝක විද්‍යාලය, කඳාන
කඳාන ධර්මාශෝක විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 01 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය.
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විදුහල, නාගොඩ
නාගොඩ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 03 වන දින පවත්වන ලදී.




