About Us
- Home
- /
- Event Archive
- /
- Page 119
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
මීගමුව කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන
මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 ජූනි මස 08 වෙනි දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී.
ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන
ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 14 වෙනි දින පවත්වන ලදී.
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී ඥානෝදය විද්‍යාලය, දිවුලපිටිය
දිවුලපිටිය, ශ්‍රී ඥානෝදය විද්‍යාලයේ උසස් පෙළ සිසුන් බඳවා ගැනීම නිමිතෙන් පැවැත්වූ සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 13 වෙනි දින පවත්වන ලදී.
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන තවලම්පිටිය මහා විද්‍යාලය, මීරිගම
මීරිගම, තවලම්පිටිය මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 14 වෙනි දින පවත්වන ලදී.
සති පාසල වැඩසටහන ජිනරතන ප්‍රාථමික විද්‍යාලය යක්කල, ගම්පහ
ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුනි මස 12 වෙනි දින පවත්වන ලදී.




