About Us
- Home
- /
- Event Archive
- /
- Page 128
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගාල්ල උස්වතුන් හස්නා මුස්ලිම් විද්‍යාලය
ගාල්ල උස්වතුන් හස්නා මුස්ලිම් විද්‍යාලයේ 4 සහ 5 වසර සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 21 වෙනි දින පවත්වන ලදී.
Mindfulness for Sri Rathanajothi Sunday School, Balawathgama
Sati Pasala programme was organized at Sri Rathanajothi Sunday School, Balawathgama on 10th of March 2019. About 100 students participated in the programme which was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero. Key mindful activities such as mindful walking, mindful listening,…
Sati Pasala Mindfulness Programme at Ragama Hospital
Sati Pasala mindfulness programme was held at the Colombo North Teaching Hospital Ragama on 7th of March 2019. The programme was organized by the Health Education Unit of the hospital and conducted by Dr. Dhammika Ariyananda. About 50 in Charge…
Mindfulness Programme at Batuambe Temple, Nugawela
Sati Pasala mindfulness programme was held at the Batuambe Temple, Nugawela on 4th of March 2019. The programme was attended by about 150 area residents and organized by the youth club of the village. Ven. Rajasinghegama Thilakadhamma Thero conducted the…
සති පාසල වැඩසටහන බප/ ගම් හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය
බප/ ගම් හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 5 ශ්‍රේණිය සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 19 වෙනි දින පවත්වන ලදී.




