About Us
- Home
- /
- Event Archive
- /
- Page 136
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
සති පාසල වැඩසටහන බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලය
බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ 5 වසර සිසුන් 40 දෙනෙකු සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 පෙබරවාරි මස 20 වෙනි දින පවත්වන ලදී. මෙහිදී සතිමත් වාඩිවීම, සතිමත් ඇවිදීම සහ සති ක්‍රීඩා සිසුන් හට පුහුණු කරන ලදී.
Sati Pasala Programme at Thakshila College, Gampaha – 1st March 2019
Sati Pasala programme was held at Thakshila College, Gampaha on 1st of March 2019 for 100 grade 8 students. The programme was conducted by Ven. Athurugiriye Dhamma Vihari Thero. The students practiced Mindful Walking, Mindful Sitting, Mindful Eating, Mindful Listening…
දෙමව්පිය දැනුවත් කිරීමේ සති පාසල වැඩසටහන කුර වලාන කනිෂ්ඨ විද්‍යාලය, අත්තනගල්ල
වෛද්‍ය ධම්මික නන්දන මහතා සමග පැවති සති පාසල දෙමව්පිය දැනුවත් කිරීමේ වැඩසටහන මාර්තු මාස 01 වෙනි දින පවත්වන ලදී.
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල
ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 27 වෙනි දින පවත්වන ලදී.




