About Us
- Home
- /
- Event Archive
- /
- Page 145
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, වැලිවේරිය
විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන රදාවාන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයේ 2019 පෙබරවාරි මස 05 වෙනි දින පවත්වන ලද අතර මෙහිදී සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් සිදු කරණ ලදී.
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම
නිදහස් දිනය වෙනුවෙන් සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම නමය ශ්‍රේණිය සිසුන් සඳහා 2019 පෙබරවාරි මස 04 වෙනි දින පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම අතිපූජනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.
Sati Pasala at Pilimathalawa Primary School
Sati Pasala programme was organized at Pilimathalawa Primary School on 22nd of January 2019. About 200 students from grade 4 to 5 participated in the programme. Mindful facilitators conducted several mindful activities including mindful walking, mindful sitting, mindful eating and mindful listening.
Sati Pasala Programme at Sri Dharmamali Daham Pasala, Medawala
Sati Pasala programme was held at Sri Dharmamali Daham Pasala, Medawala Rajapihillaramaya on 06th of January 2019. About 60 students participated in the programme which was conducted by most Ven. Rajasinghegama Thilakadhamma Thero. Mindful facilitators conducted several mindful activities including…
Sati Pasala Programme at Children’s Remand Home, Bambaradeniya
Sati Pasala programme was organized at the Children’s Remand Home in Werawalawatta, Welamboda, Bambaradeniya on 25th of January 2019. About 13 children between the age of 6 and 16 participated in the programme which was conducted by most Ven. Rajasinghegama…




