Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 15

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

බෝයගම සති පාසල – පේරාදෙණිය මැදි විදුහල

බෝයගම සති පාසල – පේරාදෙණිය මැදි විදුහල

Sati Pasala May 11, 2024 1 min read

2024/05/10 දින පේරාදෙණිය මැදි විදුහල් සති සමාජයේ සාමාජිකයන්ට හා විදුහල් ශිෂ්‍ය නායකයන්ට බෝයගම සති පාසල පරිශ්‍රයේදී සති පාසල වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. මේ සඳහා දරුවන් 30 ක් පමණ හා ගුරුවරුන් 3ක් සහභාගිවිය.

Sathimath Wasilissa සතිමත් වසිලිස්සා

සතිමත් වසිලිස්සා / Sathimath Wasilissa

Sati Pasala May 7, 2024 1 min read

Sathimath Wasilissa සතිමත් වසිලිස්සා

Mindfulness for University of Peradeniya

Mindfulness for University of Peradeniya

Sati Pasala May 1, 2024 1 min read

Institute Name: University of Peradeniya Institute Type: University Institute Category: Government Event Type: Introductory Course Facilitator Name/s: Mrs.Chandani Dissanayake Contact Number: 0766688828 City: Peradeniya

Sati Pasala Program for Peradeniya Central College/ Hindagala Seevali School/ Peradeniya Sri Pushpadana School

Sati Pasala Program for Peradeniya Central College/ Hindagala Seevali School/ Peradeniya Sri Pushpadana School

Sati Pasala May 1, 2024 1 min read

Institute Name: Peradeniya Central College/Hindagala Seevali School/ Peradeniya Sri Pushpadana School Institute Type: School Institute Category: Government Event Type: Mindful clubs Facilitator Name/s: Ven.U.Dhammajiva/Ven. Dhammasagara/Ven.Dhammadassana/Ven.Samithavansa and kandy Sati group. City: Peradeniya District: Kandy

Buddha Rashmi National Vesak Festival 2023

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සතිමත් භාවනා වැඩසටහන

Sati Pasala Apr 26, 2024 1 min read

“බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” 2023 (“Buddha Rashmi” National Vesak Festival 2023) අරමුණු කොටගෙන ජනාධිපති කාර්යාලයත් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයත් ඒකාබද්ධව නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී පවත්වන ලද “වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සතිමත් භාවනා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන.