About Us
- Home
- /
- Event Archive
- /
- Page 189
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
Sati Pasala Programme at Mawathagama
Sati Pasala facilitators were invited by the Inter Faith Society to conduct a program at Muwankanda Mawathagama on 30th June 2018.
Sati Pasala Programme at Malwaththa Church, Negambo
A Sati Pasala program was conducted at Malwaththa Church in Negambo on 8th of July 2018.
Sati Pasala Programme at Seluththararamaya Sathi Daham Pasala, Elamalpotha
Sati Pasala program held at Seluththararamaya Sathi Daham Pasala on 24th June 2018 in Elamalpotha.
3 ශ්‍රේණිය දරුවන් සඳහා පවත් වන ලද සති පාසල වැඩසටහන චන්ද්‍රජෝති විද්‍යාලය, යක්කල
දිනය : 2018 ජුලි 19 වන දින සම්පත් දායකත්වය : සති පාසල සම්පත් දායකයින් ස්ථානය : බප/ ගම් චන්ද්‍රජෝති විද්‍යාලය, යක්කල
10 ශ්‍රේණිය දරුවන් සඳහා පවත් වන ලද සති පාසල වැඩසටහන ලුම්බිණි කනිෂ්ට විද්‍යාලය, ගම්පහ
දිනය : 2018 ජුලි 20 වන දින සම්පත් දායකත්වය : සති පාසල සම්පත් දායකයින් ස්ථානය : බප/ ගම් ලුම්බිණි කනිෂ්ට විද්‍යාලය, ඉහළ යාගොඩ – ගම්පහ




