About Us
- Home
- /
- Event Archive
- /
- Page 19
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
Sati Pasala for the Ministry of Education Staff
Sati Pasala program was held at Kaduwela Bomiriya for the officers of the finance department, information and technology department, supply department and engineering department of the Ministry of Education staff on 7th of November 2023. 80 members participated.
Mindfulness for Academic Staff of University of Peradeniya
Sati Pasala program was conducted for Academic staff of all Nine faculties and five members of each faculty of University of Peradeniya (UOP) on 16th February 2024. It was facilitated by Dr. & Mrs. Udaya Dissanayake and about 40 participants…
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන 2024 නව අධ්‍යන වර්ෂයේ සමාරම්භක උළෙල
පන්නිපිටිය ධර්මපාල ව්ද්‍යාලයීය පරිශ්‍රයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ අනුශාසනයෙන් 2024 පෙබරවාරි මස 20 දින පැවැත්වූ සමාරම්භක උළෙල.
2024 නව අධ්‍යන වර්ෂය සමග දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන
2024 නව අධ්‍යන වර්ෂය සමග දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන (Mindfulness).
Sati Pasala Master Training Programme for Principals of Matugama Zone and Kaluthara Zone
Institute Name: “Sati pasala” Master training programme for Principals of Matugama zone and Kaluthara Zone Institute Type: School Institute Category: Government Event Type: Master Trainer 8 Week Module Facilitator Name/s: Ven Matale Dhammadassana




