About Us
- Home
- /
- Event Archive
- /
- Page 38
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් ගරු සුමේධාලෝකා මෑණියන් වහන්සේගේ මෙහෙය වීමෙන් 2023.02.17 දින පවත්වන ලදි. මේ සඳහා සිසුවියන්, දෙමාපියන් සහ ගුරුවරුන් 100ක පමණ පිරිසක් සම්බන්ධ විය.
වයඹ කලාපයේ ගුරුවරුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන
ගිරිඋල්ල කලාපයේ ආගම විෂයභාර සමුදි ජිනසේන අධ්‍යක්ෂක තුමියගේ සංවිධානයෙන් වයඹ සතිපාසල මධ්‍යස්ථානයේදී පැවැති ගුරු පුහුණු වැඩසටහන ගරු ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ, ගරු ධම්මසාගර ස්වාමින්වහන්සේ සහ ගරු සුමේධාලෝක මෑණියන් වහන්සේගේ මූලිකත්වයෙන් 2023.02.06 දින සිදු කරන ලදි. මේ සඳහා ගුරුවරුන් 120ක පමණ…
කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන
කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ (Holy Family Convent) ළමුන් හා ගුරුවරුන් සහ වයඹ සති පාසල මධ්‍යස්ථානයේ ළමුන් හා වැඩිහිටියන් සඳහා එක් දින වැඩසටහනක් වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී 2023.02.05 දින පවත්වන ලදි.
Sati Pasala at Vidura College Maharaga
Institute Name: Vidura College MaharagaInstitute Type: SchoolInstitute Category: GovernmentEvent Type: Introductory CourseNo. of Students: 320No. of Teachers: 17No. of Principals: 25No. of Adults: 2Conducted Date: Mon Jan 30 2023




