About Us
- Home
- /
- Event Archive
- /
- Page 64
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
Sati Pasala Program for Sri Jayawardenapura University Students
Sati Pasala program was conducted for 30 students who are following a Diploma in Buddhist Counseling conducted by the Department of Pali and Buddhist Studies of the Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura.
Sati Pasala Introductory Program at Science College – National School Mt Lavinia
Sati Pasala introductory program was held at Science College – National School Mt Lavinia on March 10th, 2022. Two sessions were conducted for grades 6-8 and 9-11.
සතිමත් බව පුහුණු වීම – බෝධිරාජ විද්‍යාලය, පූගොඩ
පූගොඩ බෝධිරාජ විද්‍යාලයේ 6 , 7 ,8 සහ 9 වසර වල ළමයින් 300 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.03.09 සිට 2022.03.11 දින දක්වා කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.
බප/ජය විද්‍යාන මහා විද්‍යාලය, කොට්ටාව – සති පාසල
කොට්ටාව බප/ජය විද්‍යාන මහා විද්‍යාලයේ 6 වසර සිට 11 වසර දක්වා සියලුම සිසු සිසුවියන් උදෙසා සති පාසල වැඩසටහන 2023.03.08 වන දින හසිත මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලදි.
Sati Pasala at Theological College of Lanka, Ambilmeegama
Sati Pasala program was conducted Theological College of Lanka in Ambilmeegama on 23rd of February 2022. The program was conducted for 8 tamil medium students along with a lecture on Mass Media Situation in Sri Lanka and India. The program…




