Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 66

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහන

සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහන

Sati Pasala Feb 25, 2022 1 min read

සබරගමු පලාතේ සමාජසේවා කොමසාරිස් තුමා හා නියෝජ්‍ය කොමසාරිස් තුමිය ඇතුලු සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහනක් 2022.02.18 වන දින ගරු කුරුණෑගල සෝහිත ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් බලංගොඩ සති අරණ මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

දෙමෝදර ශෛලතලාරාමය, බන්ඩාරවෙල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

දෙමෝදර ශෛලතලාරාමය, බන්ඩාරවෙල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

Sati Pasala Feb 22, 2022 1 min read

බන්ඩාරවෙල දෙමෝදර ශෛලතලාරාමයේදී 2022.2.16 පෝය දින සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් පෙ.ව 8.00 – ප.ව 4.00 දක්වා පවත්වන ලදි.

බියගම ආයෝජන කලාපය “NORTH SAILS” ආයතනය - සති පාසල වැඩසටන

බියගම ආයෝජන කලාපය “NORTH SAILS” ආයතනය – සති පාසල වැඩසටන

Sati Pasala Feb 21, 2022 1 min read

බියගම ආයෝජන කලාපයේ “NORTH SAILS” පුද්ගලික ආයතනයේ ආගමික කමිටුවේ සාමාජිකයන් උදෙසා සති පාසල වැඩසටහනක් 2022.02.16 දින ගරු ධම්මවිහාරී හිමිගේ මෙහෙයවීමෙන් සිදුකරන ලදි. ඉදිරියේ දී සියලුම සේවක මහතුන් සඳහා සති පාසල වැඩසටහන් සිදුකිරීමට කමිටු සාමාජිකයන් අපේක්ෂා කරන බව සඳහන් කරන ලදි.

පන්නිල ශ්‍රි ආනන්ද නාහිමි ජාතික පාසල, කඹුරාගල්ල - සති පාසල වැඩසටහන

පන්නිල ශ්‍රි ආනන්ද නාහිමි ජාතික පාසල, කඹුරාගල්ල – සති පාසල වැඩසටහන

Sati Pasala Feb 18, 2022 1 min read

කඹුරාගල්ල, පන්නිල ශ්‍රි ආනන්ද නාහිමි ජාතික පාසලේ ගුරුවරුන්, දෙමාපියන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සදහා සති පාසල වැඩසටහනක් 2022.02.17 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටන ත්‍රී/ත්‍රිඋ/ මහදිවුල්වැව මහා විද්‍යාලය

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටන ත්‍රී/ත්‍රිඋ/ මහදිවුල්වැව මහා විද්‍යාලය

Sati Pasala Feb 16, 2022 1 min read

අධ්‍යාපන අමාත්‍යාංශය හා සති පාසල පදනම එක්ව ගෙන යන ජාතික පාසල් 1000 ක් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටනට අදාලව නැගෙනහිර පලාතේ ත්‍රී/ත්‍රිඋ/ මහදිවුල්වැව මහා විද්‍යාලයේ සති පාසල වැඩසටහන 2022.02.02 දින සිදුකරන ලදි. මේ සදහා එම පාසලේ සිසුන් 500ක් පමණ…