About Us
- Home
- /
- Event Archive
- /
- Page 71
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
My Sati Diary
The book “My Sati Diary” is another step introduced by Sati Pasala to encourage all in society to practice mindfulness in their daily life. This book is prepared as a guidance for teachers and children (irrespective of the grade and…
කොස්වත්ත මහා විද්‍යාලය, මැල්සිරිපුර – සති පාසල වැඩසටහන
මැල්සිරිපුර දොඩන්ලන්ද, කොස්වත්ත මහා විද්‍යාලයේ ගුරුවරුන් හා ළමුන් උදෙසා සති පාසල වැඩසටහනක් පවත්වන ලදී.
අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල – සති පාසල වැඩසටහන
සතිමත් බව පුහුණු කිරීමේ සති පාසල වැඩසටහනක් 2021.12.22 වෙනි දින අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල ,වැලිකඩමුල්ල විදුහලේදී පවත්වන ලදී.
සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ
2021/11/17 වන දින වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ ගුරුවරුන්, දෙමාපියන් හා සිසු දරුවන් උදෙසා සති පාසල වැඩසටහනක් ගරු ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.




