About Us
- Home
- /
- Event Archive
- /
- Page 82
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
Sati Pasala Online Sessions
Sati Pasala Online Sessions
Temporary Cancalation of Sati Pasala Programs due to Coronavirus
Sati Pasala Foundation has decided to temporally suspend programs island wide to support the precautionary measures taken by the government to prevent the spread of COVID-19 Coronavirus. කොවිඩ් -19 හෙවත් කොරෝනා වයිරසය දිවයින පුරා පැතිර යෑම මැඩපැවැත්වීමේ අරමුණින්, රජය විසින්…
සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල
ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසලේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 08 දින ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු නන්දිතා සහ සමන්ති ගුරුතුමියන් විසින් සිදු කල අතර සිසුන් 120ක් පමණ වැඩසටහන සහභාගි විය.…
ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන, මාහෝ අධ්‍යාපන කලාපය
වයඹ පළාතේ මාහෝ අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2020 මාර්තු මස 06 දින මහව, විජයබා මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා මාහෝ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 65 පමණ සහභාගි…
ජාතික රූපවාහිනිය මඟින් විකාශනය වූ සති පාසල හඳුන්වා දීමේ වැඩසටන
ජාතික රූපවාහිනිය තුළින් සති පාසල හඳුන්වාදීමේ වැඩසටන 2020 මාර්තු මස 09 වන දින පස්වරු 6.00 සිට 6.30 දක්වා විකාශනය විය. වීඩියෝව උපුටා ගැනීම ජාතික රූපවාහිනී වෙබ් අඩවියෙන්: http://www.rupavahini.lk/more/watch-rupavahini-last-48-hours




