Sati Pasala or How to Practice Mindfulness

අලුත් අවුරුදු සති කඳවුර – කඩුවෙල සති පාසල මධ්‍යස්ථානය

කඩුවෙල බෝමිරිය සති පාසල සහ වයඔ සති පාසල ළමයින් එක්ව පැවැත්වූ අලුත් අවුරුදු සති කඳවුර 2022.04.11 දින කඩුවෙල සති පාසල මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය. මේ සඳහා ළමුන් 100කට වැඩි ප්‍රමාණයක් දෙමාපියන් හා පාසල් ගුරුවරුන් සමග සම්බන්ධ විය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.