සති පාසල වැඩසටහන ශ්රී සංඝමිත්තාරමය දහම් පාසල Leave a Comment / Mindful, Sati Daham Pasala / By Sati Pasala ගරු ධම්මප්රභා සිල් මෑණියන් වහන්සේගේ (ගම්පහ දිස්ත්රික් සිල්මාතා සංගමයේ ප්රධාන සභාපති, සිල්මාතා සංගමයේ දිවයිනටම උප සභාපති) සංවිධානයෙන් ශ්රී සංඝ මිත්තාරමය, බේස්ලයින් පාර, තිඹිරිගස්කටුව දහම් පාසලේ ළමුන් 154 උදෙසා සති පාසල වැඩසටහන පවත්වන ලදි. Share this: Share on X (Opens in new window) X Share on Facebook (Opens in new window) Facebook