Sati Daham Pasala

සති පාසල වැඩසටහන – සඳහම් සෙනසුන, අම්පිටිය

Institute Name: සඳහම් සෙනසුන, අම්පිටිය.
Institute Type: Daham Pasala
Institute Category: Religious
Event Type: Introductory Course
Facilitator Name/s: Ven.Kothmale dhamma pasada
City: Kandy
District: Kandy
Medium: Sinhala
Age group: Grade 6 – 9, Adults (18+)
No. of Students: 04
No. of Adults: 87
Conducted Date: Sun Mar 24 2024

සති පාසල වැඩසටහන – සඳහම් සෙනසුන, අම්පිටිය Read More »

සති පාසල වැඩසටහන – යටියන්තොට සිරි ධම්මජෝති දහම් පාසල

යටියන්තොට සිරි ධම්මජෝති දහම් පාසලේ දහම් පාසල ළමුන් 300 (7වසරේ සිට 11 වසර දක්වා) සහ දහම් පාසල් ගුරුවරු 5 දෙනකු සඳහා සති පාසල් වැඩසටහන 2023/07/09 දින පවත්වන ලදි. යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින්, ගෞරවණීය පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේ සහ බෞද්ධ කටයුතු සමායෝජක එච්.එස් බන්දුල මහතා මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

සති පාසල වැඩසටහන – යටියන්තොට සිරි ධම්මජෝති දහම් පාසල Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී සංඝමිත්තාරමය දහම් පාසල

ගරු ධම්මප්‍රභා සිල් මෑණියන් වහන්සේගේ (ගම්පහ දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති, සිල්මාතා සංගමයේ දිවයිනටම උප සභාපති) සංවිධානයෙන් ශ්‍රී සංඝ මිත්තාරමය, බේස්ලයින් පාර, තිඹිරිගස්කටුව දහම් පාසලේ ළමුන් 154 උදෙසා සති පාසල වැඩසටහන පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ශ්‍රී සංඝමිත්තාරමය දහම් පාසල Read More »

ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ සිසුන් සඳහා සති පාසල වැඩසටහන

ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ සිසුන් සඳහා සති පාසල වැඩසටහන

ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ කුරුණෑගල සිසුන් සඳහා සති පාසල වැඩසටහන 2023.01.22 දින පවත්වන ලදි. 7 ශ්‍රේණියෙන් ඉහළ ළමුන් 50ක් පමණ සහ 6 ශ්‍රේණියෙන් පහළ ළමුන් 75 ක් පමණ මෙම වැඩසටහනට සම්බන්ධ විය.

ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ සිසුන් සඳහා සති පාසල වැඩසටහන Read More »

ශ්‍රී සුබෝධාරාම, ශ්‍රී ඤාණාලංකාර සහ ගැටඹේ රජෝපවනාරාම දහම් පාසල් සඳහා සති පාසල

Institute Name: ශ්‍රී සුබෝධාරාම දහම් පාසල, ශ්‍රී ඤාණාලංකාර ඉංග්‍රීසි දහම් පාසල, ගැටඹේ රජෝපවනාරාම දහම් පාසල.Institute Type: Daham PasalaEvent Type: Teacher TrainingCity: පේරාදෙණියDistrict: KandyMedium: SinhalaNo. of Students: 15No. of Teachers: 30No. of Principals: 8Conducted Date: Sat Nov 05 2022

ශ්‍රී සුබෝධාරාම, ශ්‍රී ඤාණාලංකාර සහ ගැටඹේ රජෝපවනාරාම දහම් පාසල් සඳහා සති පාසල Read More »