Sati Pasala or How to Practice Mindfulness

About Us

සතිමත් බවට ප්‍රවේශයක්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ CITY FM නාලිකාව ඔස්සේ අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන “සතිමත් බවට ප්‍රවේශයක්” වැඩසටහන තුළ පටිගත කරනලද කෙටි හඬපට මෙහි ඇතුලත් කර ඇත.
මෙම හඬපට මගින් සතිමත් බව පිළිබඳ මුල සිට සරලව ඉගෙනුම පටන්ගෙන ක්‍රමයෙන් වර්ධනය වන ලෙසට විවිධ තේමා ඔස්සේ හැදෑරීමට ඔබට පුළුවන.

0. Introduction

1-20 Clips

1. How Sati Pasala started (2021.05.01)

2. Introduction to mindfulness (2021.05.02)

3. Introduction mindful sitting (2021.05.03)

4. Introduction mindful walking (2021.05.04)

5. Mindfulness in daily activities (2021.05.05)

6. Mindful games (2021.05.06)

7. Reflection writing (2021.05.07)

8. Mindful sitting (2021.05.08)

9. Mindful walking (2021.05.09)

10. Mindful listening (2021.05.10)

11. Understanding feelings (2021.05.11)

12. Wakefulness and Diligence (2021.05.12)

13. Taking the mind inside (2021.05.13)

14. Benefits of mindful walking (2021.05.14)

15. Mindful eating (2021.05.15)

16. Resistance arising (2021.05.16)

17. Acting after reflection (2021.05.17)

18. Strengthening the mind (2021.05.18)

19. Clear comprehension (2021.05.19)

20. Mindfulness in your life (2021.05.20)

21-25 ලෝකෙ දිහා බැලීම

21. සතිමත් බව හඳුනා ගැනීම සහ සතිමත් අත්දැකීම් වාර්තාකරනය – (2021.05.21)

22. සතිමත් ඉඳ ගැනීම තුලින් එපා වීමක්, කම්මැලි කමක්, නීරසක්, ආතතියක් හෝ අසහනයක් පැමිණි විට යම් පිළිතුරක් සපයා ගැනීම – (2021.05.22)

23. සතිමත් ඇවිදීම සහ සොබා සෞන්දර්ය සමග එක්වීම – (2021.05.23)

24. සතිමත් ක්‍රියාකාරකමක් කරනා අතරතුර පෙනෙන දේ හරහා නොපෙනෙන දේ දැක දැනගැනීම – (2021.05.24)

25. සති ක්‍රීඩාවක් ලෙස යම් දෙයක මුල, මැද හා අග විනිශ්චයකින් තොරව බැලීම සහ ඒ දේවල් වල සිදුවන වෙනස් වීම වටහා ගැනීම – (2021.05.25)

26-30 සතිය සහ අසතිය

26. සතිය සහ අසතිය හඳුනා ගැනීම – (2021.05.26)

27. සතිමත් ඉඳ ගැනීම සිදු කරනා ආකාරය සහ සතිමත් බව අප කරා ලඟා වූ බව හඳුනා ගැනීම, සතිමත් බවේ ඇති ප්‍රයෝජන – (2021.05.27)

28. සතිමත් ඇවිදීම සහ එහි ඇති ප්‍රයෝජන – (2021.05.28)

29. එදිනෙදා වැඩකටයුතු අතර තුර සතිමත් වීම තුලින් ආතතිය අසහනය ජය ගැනීම – (2021.05.29)

30. සති ක්‍රීඩාවක් ලෙස සිත සතිමත් විට හා සිත පිට ගිය වෙලාවක (අසතිමත් විට) එය දැන ගැනීම – (2021.05.30)