Sati Pasala or How to Practice Mindfulness

About Us

සතිමත් බවට ප්‍රවේශයක්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ CITY FM නාලිකාව ඔස්සේ අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන “සතිමත් බවට ප්‍රවේශයක්” වැඩසටහන තුළ පටිගත කරනලද කෙටි හඬපට මෙහි ඇතුලත් කර ඇත.
මෙම හඬපට මගින් සතිමත් බව පිළිබඳ මුල සිට සරලව ඉගෙනුම පටන්ගෙන ක්‍රමයෙන් වර්ධනය වන ලෙසට විවිධ තේමා ඔස්සේ හැදෑරීමට ඔබට පුළුවන.

31-35 සත්තු හයදෙනා

31. සතුන් හය දෙනෙකුට සමාන වූ අපේ ඉන්ද්‍රියන් හය හඳුනා ගැනීම – (2021.05.31)

32. සතිමත් ඉඳ ගැනීම සමග සතුන් හය දෙනෙකුට සමාන වූ අපේ ඉන්ද්‍රියන් හය සාමකාමී කර ගැනීම – (2021.06.01)

33. සතිමත් ඇවිදීමත් සමග සතුන් හය දෙනෙකුට සමාන වූ අපේ ඉන්ද්‍රියන් හය වැඩකරනා ආකාරය වටහා ගැනීම – (2021.06.02)

34. එදිනෙදා වැඩකටයුතු කරනා අතරතුර සතුන් හය දෙනෙකුට සමාන වූ අපේ ඉන්ද්‍රියන් හය කෙරෙහි සතිමත් වී හික්මවා ගැනීම – (2021.06.03)

35. යම් කිසි වැඩක් කරන විට තරහ, ආශාව හෝ කම්මැලිකම පැමිණි විට සති ක්‍රීඩාවක් ලෙස, ඒ බව සතියෙන් දැනගෙන වැඩ කරන අවස්ථාවල් හා නොදැන වැඩ කරන අවස්ථාවල් වටහා ගැනීම – (2021.06.04)

36-40 හිත පිටයාම දැකීම

36. තමන් සතියමත් විට හා අසතිය විට ඒ බව දැන ගැනීම – (2021.06.05)

37. සතිමත්ව ඉඳගෙන ඉන්නා අතරතුර හිත පිට ගියොත් ඒ බව හඳුනා ගෙන කණගාටු නොවී නැවත සතිමත් ඉඳ ගැනීම වෙත පැමිණීම සහ එසේ පැමිණුන බවට ප්‍රත්‍යක්ෂ කරගැනීම – (2021.06.06)

38. සතිමත් ඇවිදීම සිදු කරනා විට සිත පිට යාමට නැඹුර වන අවස්ථාවකදී එයට පෙර සූදානම් ශරීරයක් ඇති කරගෙන එම අවස්ථාව ජය ගැනීම – (2021.06.07)

39. එදිනෙදා වැඩකටයුතු කරනා අතරතුර එක් ඉරියුව්වක සිට වෙනත් ඉරියුව්වකට යන ආකාරය තමාව පටිගත කරනා CCTV කැමරාවක් මෙන් සතියෙන් බලා සිටීම සහ අනෙක් අයගේ චින්තන රටාව වටහා ගැනීම – (2021.06.08)

40. සති ක්‍රීඩා කරනා විට සතියෙන් සිටි නොසිටි, ජය ලැබූ නොලැබුණු ආදී වූ අවස්ථාවන්හිදී ලද අත්දැකීම් බෙදා හදා ගැනීම සහ අනෙක් අය කෙරෙහි ඇති සංවේදී බව, අවබෝධය සහ අවදිය – (2021.06.09)

41-45 හෙලිකිරීම

41. සතිමත් බව හඳුනා ගැනීම සහ තමා අත්විඳින අත්දකින දේ හෙලිකිරීම. සතිමත් බව තව කෙනෙකුට කියා දීම – (2021.06.10)

42. සතිමත් ඉඳගැනීම ප්‍රගුණ කිරීම හා සතිමත් බව නවකයෙකුට කියාදීම – (2021.06.11)

43. සතිමත් ඇවිදීම ප්‍රගුණ කිරීම හා ඇවිදීමත් සමග ලබන අත්දැකීම් වල විස්තර විභාග දැන ගැනීම – (2021.06.12)

44. සමාජගත එදිනෙදා වැඩකටයුතු වල සතිමත් බව හා යහපත් ක්‍රියා – (2021.06.13)

45. සතිමත්ව අත්ල සහ යටි පතුල සම්බාහනය කිරීම මඟින් ලෙඩ රෝග සුව කර ගැනීම – (2021.06.14)

46-55 අවිරුද්ධ ප්‍රතිපදාව

46. අවිරුද්ධ ප්‍රතිපදාව හඳුනා ගැනීම සහ අවිරුද්ධ ප්‍රතිපදාවට සුදානම් වී යෑම – (2021.06.15)

47. සතිමත් ඉඳගෙන සිටිනා විට පැන නඟින නොයෙකුත් දේවල් හමුවේ නොගැටී අවිරුද්ධව අවදිමත්ව බලා සිටීමෙන් සතිමත්ව ඉඳගෙන සිටිනා කාලය වැඩි කර ගැනීම – (2021.06.16)

48. සතිමත් ඇවිදීම කරනා විට සිත සතිමත් ඇවිදීමෙන් පිට වෙනත් අරමුණු ඔස්සේ ඇදී යන විට ඒවා හඳුනාගෙන නොගැටී නොඇලී අවිරුද්ධව මුහුණ දීම සහ මෙම කරුණු නිවැරිදිව වාර්තා කිරීම – (2021.06.17)

49. එදිනෙදා වැඩකටයුතු කරනා අතරතුර සිදුවන යම් යම් බාධාවන් හමුවේ අවිරුද්ධව ගණන් නොගෙන සිටීමෙන්, ඉවසීමෙන් හෝ පැත්තකට වීමෙන් සතිමත් බව දිගටම පැවැත්වීම – (2021.06.18)

50. සති ක්‍රීඩාවක් ලෙස අමනාපයක්, කරදරයක් හෝ සිත්තැවුලක් පැමිණි සෑම විටවම අවිරුද්ධව ප්‍රතිපධාවෙන් එයට මහුණ දීම සහ ඒ තුලින් ඉවසීමේ ශක්තියක් සහ සූදානම් ශරීරයක් ඇති කර ගැනීම – (2021.06.19)

51. යම් වැඩක් කරන විට ඇතිවෙන කරදර බාධක වලට අවිරුද්ධව මුහුණ දී ඒවා අලුත් පාඩමක්, අභ්‍යාසයක් කර ගැනීම – (2021.06.20)

52. සතිමත් ඉඳ ගැනීමේ ඉරියුව්ව සමඟ ඇති වන අභියෝග වලට අවිරුද්ධව මුහුණ දී ජය ලබාගැනීම – (2021.06.21)

53. සාමාන්‍යයෙන් සතිමත් ඇවිදීමට යොදා ගන්නා මංපෙතක් නොමැති වුවත් සතිමත් ඇවිදීම කරගෙන යාම. එහිදී කිසියම් බාදකයක් ඇති වුවහොත් ඒවාට අවිරුද්ධව මුහුණ දීම සහ ලැබෙන අලුත් අත්දැකීම් හඳුනා ගැනීම – (2021.06.22)

54. නුහුරු නුපුරුදු ක්‍රියාවක් කරන අතරතුරේදී පවා සතිමත්ව අවිරුද්ධව එම අවස්ථාවට මුහුණ දී වෙනදා නොතිබුණ දක්ෂකම් සහ අභියෝග වලට හොඳින් මුහුණදීමේ හැකියාව ඇතිකර ගැනීම – (2021.06.23)

55. සති ක්‍රීඩාවක් ලෙස පොලොව දිගේ අතුරන ලද කඹයක් මත නොයෙකුත් ද්‍රව්‍ය තබා ඒ මත ගමන් කරමින් ලැබෙන අද්දැකීම් හඳුනා ගැනීම සහ තමන්ගේ අවධානය, උද්‍යෝගය, වර්තමානය එළඹ සිටි ගතිය වැඩිකරවන නව සති ක්‍රීඩා තමන් විසින්ම සොයාගෙන අවස්ථානුකූලව ඒවා භාවිතා කිරීම – (2021.06.24)

56-60 අනායාසය

56. අනායාසය 1 – (2021.06.25)

57. අනායාසය 2 – (2021.06.26)

58. අනායාසය 3 – (2021.06.27)

59. අනායාසය 4 – (2021.06.28)

60. අනායාසය 5 – (2021.06.29)