Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන රජරට විශ්වවිද්‍යාලය

රජරට විශ්වවිද්‍යාලයේ තුන්වන වසර සිසු සිසුවියන් සඳහා සති පාසල වැඩසටහන 2022.03.23 වන දින සිදුකරන ලදි. ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.