About Us
- Home
- /
- Event Archive
- /
- Page 32
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව
ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍ය අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් 200 ක් සඳහා සතිමත් බව පහුණු කිරීමේ වැඩසටහක් ත්‍රීකුණාමලය ඔරෙක්ස් විවේකානන්ද විද්‍යාලයේදී 2023/04/25 දින සිදු කරන ලදි.
වෙසක් සතිය සඳහා සති පාසල වැඩසටහන උඩුගම මහා විද්‍යාලය
උඩුගම මහා විද්‍යාලය
සතිමත් බව හා ජාතික වෙසක් උත්සවය – හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන
බෙෘද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන සඳහා සති පාසල වැඩසටහන 2023/05/06 දින සිදුකරන ලදි. එම වැඩසටහනට සමගාමීව විවිධ ජාතීන් අතර සුහදත්වය උදෙසා වැඩසටහන්ද සංවිධානය කර තිබුනි.
සතිමත් බව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 150 සඳහා සති පාසල වැඩසටහන 2023/05/03 දින සිදුකරන ලදි.




