Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 33

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

සති පාසල වැඩසටහන ස්වර්ණජෝති විදුහල

සති පාසල වැඩසටහන ස්වර්ණජෝති විදුහල

Sati Pasala May 1, 2023 1 min read

2023 මාර්තු 21 වන දින සති පාසල වැඩසටහනක් ස්වර්ණජෝති විදුහලේ 6 සිට 7 ශ්‍රේණිවල සිසුන් සහ ගුරු මණ්ඩලය සඳහා පවත්වන ලදි.

Mindfulness Program for Central Province Ayurveda Department

Mindfulness Program for Central Province Ayurveda Department

Sati Pasala May 1, 2023 0 min read

Central Province Ayurveda Department

Sati Pasala Program for Directors & Principles of Kandy District Schools

Sati Pasala Program for Directors & Principles of Kandy District Schools

Sati Pasala Apr 24, 2023 0 min read

Directors & Principles of Kandy District Schools

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන

Sati Pasala Apr 23, 2023 1 min read

“වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” විශේෂ සති පාසල වැඩසටහන #presidentsecretariatoffice #බුද්ධශාසනඅමාත්‍යාන්සය #අග්‍රාමාත්‍යකාර්යාලය #moe

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන

Sati Pasala Apr 21, 2023 1 min read

මීතිරිගල නිස්සරණ වනය සේනාසනාධිපති, සති පාසල නිර්මාතෘ පූජය උඩඊරිගම ධ්‍ම්මජීව නායක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන 2023.04.04 දින පවත්වන ලදි. මේ සඳහා 150 පමණ පිරිසක් සම්බන්ධ විය.