About Us
- Home
- /
- Event Archive
- /
- Page 34
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
කැනඩා ජාත්‍යන්තර සති පාසල
ප්‍රථම ජාත්‍යන්තර සති පාසල කැනඩාවේදී 2023 මාර්තු මස 21 වන දින නීත්‍යානූකූලව ලියාපදිංචි කර ස්ථාපනය කරන ලදී. වසර 6 කට වැඩි කාලයක් පමණ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ට පමණක් සීමා වී තිබූ සතිමත්බව පුහුණු කිරීමේ වැඩසටහන් ශ්‍රී ලාංකික නොවන…
Sati Pasala at Nilwala National College of Educaion
Institute Name: Nilwala National College of Educaion Institute Type: Vidyapita Event Type: Introductory Course District: Matara No. of Students: 210 No. of Teachers: 25 Conducted Date: Mon Mar 20 2023
කොතළාවල මහා විද්‍යාලය, කඩුවෙළ – සති පාසල
කඩුවෙළ කොතළාවල මහා විද්‍යාලයේ 11 වසර ළමයින් 30 ක් සඳහා සති පාසල වැඩසටහන 2023/03/10 වන දින සිදුකරන ලදි.
දඹදෙණිය සාරිපුත්ත ජාතික විද්‍යාපීඨය සඳහා සතිමත් බව
දඹදෙණිය සාරිපුත්ත ජාතික විද්‍යාපීඨයේ කතිකාචාර වරුන් හා පුහුණු ගුරුවරුන් 140ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023.03.16 වන දින සිදුකරන ලදි.
පිළියන්දල සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව
පිළියන්දල සහ ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් 60ක් පමණ සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2023.03.23 දින සිදුකරන ලදි.




