About Us
- Home
- /
- Event Archive
- /
- Page 35
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
සතිමත් බව පුහුණු වීම – පොළොන්නරුව විද්‍යාපීඨය
පොළොන්නරුව විද්‍යාපීඨයේ පුහුණු ගුරුවරුන් 250ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023.03.21 දින සිදුකරන ලදි. මේ සඳහා පීඨාධිපති තුමා සහ කථිකාචර්ය මණ්ඩලයද සහභාගී විය.
Mindfulness Program at Sri Kalyani Sevana Sati Pasala
Mindfulness Program was held at Sri Kalyani Sevana Sati Pasala, Nagastannewatte Boyagama for the villagers of Boyagama on 20th March 2023. There were 5 Children, 7 Young adults and 88 Matured adults. Ven. Peradeniya Samithavansha Swameenwahanse Thero conducted the program…
හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල
හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2023/02/15 වන දින සිදුකරන ලදි.
බස්නාහිර පළාත් උපදේශනය සම්බන්ධ ගුරුවරුන් සඳහා සති පාසල
බස්නාහිර පළාතේ පාසල් වල උපදේශනය සම්බන්ධ ගුරුවරුන් 150 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසලේදී 2023/02/24 දින සිදුකරන ලදි.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ – සති පාසල
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 6/7/8 වසර වල ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2023/03/07 දින සිදුකරන ලදි.




