Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 40

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

වනාතමුල්ල වේලුවන විද්‍යාලය - සති පාසල වැඩසටහන

වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන

Dineth Wijesinghe Jan 23, 2023 1 min read

වනාතමුල්ල වේලුවන විද්‍යාලයේ ළමයින් 130 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙළ බෝමිරිය සති පාසලේදී 2023/01/19 දින පවත්වන ලදි.

බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාව හදාරන්නට සතිමත්බව

බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාව හදාරන්නට සතිමත්බව

Sati Pasala Jan 20, 2023 1 min read

කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාවේ 2020/2021/2022 යන අධ්‍යයන වර්ෂවලට අදාළව එම පාඨමාලාව හදාරන ලද සිසුන් සඳහා 2023 ජනවාරි මස 13, 14 සහ 15 යන තෙදින මීතිරිගල භාවනා මධ්‍යස්ථානයෙහි දී ප‍්‍රායෝගික භාවනා වැඩමුළුවක් පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ගාල්ල පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුව

සති පාසල වැඩසටහන ගාල්ල පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුව

Sati Pasala Jan 16, 2023 1 min read

ගාල්ල පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුවේ පළාත් අධ්‍යක්ෂ තුමිය ඇතුලු අධ්‍යක්ෂ වරුන් හා අනිකුත් නිලෂාරීන් 70 ක් පමණ සහභාගිත්වයෙන් සති පාසල වැඩසටහන 2023/01/09 දින පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය

සති පාසල වැඩසටහන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය

Sati Pasala Jan 16, 2023 1 min read

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ 6,7 හා 8 වසර වල ළමයින් 450 ක් පමණ හා ගුරුවරුන් 50 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/01/10 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන ශ්‍රී රතනජෝති මහා විද්‍යාලය

සති පාසල වැඩසටහන ශ්‍රී රතනජෝති මහා විද්‍යාලය

Sati Pasala Jan 16, 2023 1 min read

ගාල්ල බටුදූව ශ්‍රී රතනජෝති මහා විද්‍යාලයේ 6 වසර සිට 11 වසර දක්වා ළමයින් 250 ක් පමණ සහ ගුරුවරුන් 40 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/01/12 දින සිදුකරන ලදි.