Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 41

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

ගාල්ල ඕල්කට් විද්‍යාලය – සති පාසල

ගාල්ල ඕල්කට් විද්‍යාලය – සති පාසල

Sati Pasala Jan 16, 2023 1 min read

ගාල්ල ඕල්කට් විද්‍යාලයේ 6 වසර සිට 13 වසර දක්වා ළමයින් 600 ක් පමණ සඳහා සතිපාසල වැඩසටහන 2023/01/11 දින සිදුකරන ලදි.

පාසල් සිසුන් සඳහා සතිමත් බව නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන

පාසල් සිසුන් සඳහා සතිමත් බව නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන

Sati Pasala Jan 7, 2023 1 min read

පාසල් සිසුන් සඳහා සතිමත් බව හඳුන්වා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සති පාසල පදනම එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන 2023.01.04 දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී පවත්වන ලදි.

මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

Dineth Wijesinghe Dec 23, 2022 1 min read

මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන 2022/10/27 දින සිදුකරන ලදි.

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන

Sati Pasala Dec 23, 2022 1 min read

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ 9 වසර ළමයින් 400ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.12.12 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

සති පාසල වැඩසටහන ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

Sati Pasala Dec 23, 2022 1 min read

ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ළමයින් 3000ක් පමණ සඳහා සතිමත් බව හඳුන්වාදීමද, 10 වසර ළමයින් 300ක් සහ ගුරුවරුන් සඳහා පුර්ණ සති පාසල වැඩසටහනක් 2022/12/16 දින සිදු කරන ලදි.