About Us
- Home
- /
- Event Archive
- /
- Page 42
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන
ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් 35ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/24 දින සිදුකරන ලදි.
බෝමිරිය මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන
බෝමිරිය මහා විද්‍යාලයේ 10 වසර ළමයින් 120 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/29 දින සිදුකරන ලදි.
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල – සති පාසල වැඩසටහන
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් 120ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසලේ දී 2022/11/23 දින සිදුකරන ලදි.
ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන
කඩුවෙල බෝමිරිය සති පාසලේ දී ගම්පහ කලාපයේ ගුරුවරුන් 100 ක් පමණ උදෙසා සති පාසල වැඩසටහන සිදුකරන ලදි. මෙම වැඩසටහන බස්නාහිර පාලාත් බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා හේරත් මහත්මිය ගේ හා ගම්පහ අධ්‍යාපන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (නර්තන සහ ආගම සාරධර්ම) සුගත් කරුණානායක…
කලුතර කලාපයේ සිංහල විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල
කලුතර කලාපයේ පාසල් වල සිංහල විෂය බාර ගුරුවරුන් 100ක් උදෙසා සති පාසල වැඩසටහන 2022.11.11 දින සිදුකරන ලදි.




