About Us
- Home
- /
- Event Archive
- /
- Page 44
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
Sati Pasala at Lakshapana Power Station
Institute Name: Lakshapana Power Station Institute Type: Private Company or other organization Institute Category: Government Event Type: Introductory Course Age group: Grade 10 – 13, Adults (18+) No. of Students: 12 No. of Teachers: 2 No. of Principals: 100 Conducted…
සති පාසල වැඩසටහන නවගමුව කිඹුල්විල වත්ත විද්‍යාලය
නවගමුව කිබුල්විල කිඹුල්විල වත්ත විද්‍යාලයේ 6 , 7 සහ 8 වසර ළමයින් 100 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසලේදී 2022.11.14 වන දින සිදුකරන ලදි.
සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලය
යටිවල ගුණානන්ද විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය වෙල්ගාලේ පාලිත ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් ගරු සුමේධආලෝකා මෑණියන්ගේ මෙහෙයවීමෙන් සති පාසල වැඩසටහන යටිවල ගුණානන්ද විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය සඳහා 2022.11.11 දින පවත්වන ලදි.
ශ්‍රී සුබෝධාරාම, ශ්‍රී ඤාණාලංකාර සහ ගැටඹේ රජෝපවනාරාම දහම් පාසල් සඳහා සති පාසල
Institute Name: ශ්‍රී සුබෝධාරාම දහම් පාසල, ශ්‍රී ඤාණාලංකාර ඉංග්‍රීසි දහම් පාසල, ගැටඹේ රජෝපවනාරාම දහම් පාසල.Institute Type: Daham PasalaEvent Type: Teacher TrainingCity: පේරාදෙණියDistrict: KandyMedium: SinhalaNo. of Students: 15No. of Teachers: 30No. of Principals: 8Conducted Date: Sat Nov 05 2022
ආචාර්ය කුලසිංහ විද්‍යාලයේ – සති පාසල
ජාඇල, උදම්මිට ආචාර්ය කුලසිංහ විද්‍යාලයේ 8 / 9 / 10 /11 වසර වල ළමයින් 500 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/04 දින සිදුකරන ලදි.




