About Us
- Home
- /
- Event Archive
- /
- Page 45
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – සති පාසල
හේමන්ත මහත්මා ගේ සම්බන්ධීකරණයෙන් 2022.11.10 දින පිළියන්දල මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් 400 පමණ සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.
Sati Pasala at Sri Pragnarathana Central College
Institute Name: Sri Pragnarathana Central College Institute Type: School Institute Category: Government City: Geli-Oya District: Kandy Medium: Sinhala Age group: Grade 6 – 9 No. of Students: 105 No. of Teachers: 08 Conducted Date: Thu Nov 10 2022
සති පාසල – ගම්/දේවි බාලිකා ජාතික පාසල, දොම්පෙ
දොම්පෙ ගම්/දේවි බාලිකා ජාතික පාසලේ ශිෂ්‍යාවන් 100ක් සඳහා සති පාසල වැඩසටහන මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයේදී 2022.11.08 දින පවත්වන ලදි.
පහත්ගම කොන්වන්ට් එකේ ළමයින් සඳහා සති පාසල
පහත්ගම කොන්වන්ට් එකේ 5 වසර, 9 වසර සහ 10 වසර ළමයින් සඳහා සති පාසල 2022/10/17 දින සිදුකරන ලදි. මේ සදහා ළමයින් 350 ක් පමණ සම්බන්ධ විය.
හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල
හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/10/19 දින සිදුකරන ලදි.




