Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 46

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

Sati Pasala Program at Siyambalanduwa National College

Sati Pasala Program at Siyambalanduwa National College

Sati Pasala Nov 8, 2022 1 min read

Sati Pasala teacher training program was conducted at Siyambalanduwa National College and some teachers represented the Siyambalanduwa education division of the Monaragala zone.

පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල

පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල

Sati Pasala Nov 8, 2022 1 min read

දොම්පේ අධ්‍යාපන කලාපයේ පාලුගම කනිෂ්ඨ විද්‍යාලයේ ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.10.11 දින සිදුකරන ලදි. මෙමෙ වැඩසටහනට සමගාමීව ශාක රෝපණය කිරීමක්ද පාසල් භූමිය තුල සිදු කරන ලදී

කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලය ළමුන් උදෙසා සති පාසල

කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලය ළමුන් උදෙසා සති පාසල

Sati Pasala Oct 31, 2022 1 min read

කඩවත ධර්මදර්ශී ප්‍රාථමික විද්‍යාලයේ 3 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022/10/04 දින සිදුකරන ලදි.

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

Sati Pasala Oct 31, 2022 1 min read

බස්නාහිර පාලාතේ බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/09/30 දින සිදුකරන ලදි.

මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

Sati Pasala Oct 31, 2022 1 min read

බස්නාහිර පලාත් බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් මතුගම කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන 2022/09/29 දින සිදුකරන ලදි