About Us
- Home
- /
- Event Archive
- /
- Page 50
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
විභාග ජය මග වැඩසටහන සහ සතිමත් බව වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය
ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් විභාග ජය මග වැඩසටහන සමග සතිමත් බව හඳුන්වදීම හඳුන්වදීම සිදුකරන ලදි.
Sati Pasala at Alexandra College – Maradana
Sati Pasala program was conducted for grades 6-8, 100 children and grades 9-11 ,120 children at the Alexandra College, Maradana on 12th October 2022.
Sati Pasala at Senkadagala Special School in Dodamwala
Sati Pasala program was conducted at the Senkadagala Special School in Dodamwala on the 2nd of September 2022. About 50 students with special needs took part in the program and successfully engaged in Mindful Walking, Mindful Sitting, Mindful Eating and…
නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා සතිමත් බව
ගම්පහ නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා පවත්වන ලද වැඩසටහනක් අතරතුර සතිමත් බව හඳුන්වා දෙනා ලදි. මේ සඳහා අසූවක් පමණ පරිසක් සහභාගි විය.
සති පාසල – රංමුතු පෙර පාසල පුලියන්කුලම, විජිතපුර
සති පාසල – රංමුතු පෙර පාසල පුලියන්කුලම, විජිතපුර




