About Us
- Home
- /
- Event Archive
- /
- Page 51
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
Sati Pasala Program for Probation & Child Rehabilitation Office in Kandy
Above programmer was conducted on 2022-10-05 with participation 25 officers in the office premise. The program was organised by Mr. Sena Rathansiri, contacted by Venerable Bandarawela Saddshatissa and supported by Mr. Duminda Tissera. The participant requested to conduct follow-up program…
සති පාසල – මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසල, වේයන්ගොඩ
මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සතිපාසල වැඩසටහන වර්ෂ 2022 ක් වූ සැප්තැම්බර් මස 18 වන ඉරුදින මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසලේ දී, (ශ්‍රී කිරීටාරාමය පුරාණ ටැම්පිට විහාරය මොට්ටුන්න,වේයන්ගොඩ) 6 වසර…
සතිමත් පුහුණුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ
2022.10.03 දින බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ මාසික රැස්වීම අවස්ථාවේදී කෙටි වෙලාවක් වාඩිවී සතිමත් වන ආකාරය පුහුණු කරණු ලැබුවා.
Sati Pasala Program for Batemulla National School, Imaduwa
Sati Pasala program was held for grade 7 and 9 students at the Batemulla National School, Imaduwa. The program was conducted by venerable Dhamma Vijaya Thero in Imaduwa monastery.
මිනුවන්ගොඩ කලාපයේ 9 වසර ළමයින් සඳහා සති පාසල
මිනුවන්ගොඩ කලාපයේ පාසල් 08 ක 9 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.23 දින සිදුකරන ලදි.




