About Us
- Home
- /
- Event Archive
- /
- Page 53
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල
බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල වැඩසටහන 2022.09.13 දින සිදුකරන ලදි.
බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් සඳහා සති පාසල
බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් 350 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.09.14 දින සිදු කරන ලදි.
රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන
ගරු චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.
මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය, හංවැල්ල 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල
හංවැල්ල, මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022.08.31 දින සිදුකරන ලදි .
Sati Pasala Program for St. Anthony’s College Katugastota
Sati Pasala program was conducted for the staff members of St. Anthony’s College Katugastota on the 8th of September 2022. The program was conducted by Ven. Idamegama Piyananda thero and Ven. Uparathana thero along with Kandy Mindful Facilitators.




