Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 54

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ ළමයින් සඳහා සති පාසල වැඩසටහන

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ ළමයින් සඳහා සති පාසල වැඩසටහන

Sati Pasala Sep 16, 2022 1 min read

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ 3 වසර සිට 11 වසර දක්වා ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2022.09.15 දින සිදුකරන ලදි. බෙෘද්ධ, කතෝලික, හිංදු, මුස්ලිම් ආදී සියලු ආගම් වල ළමයින් මෙම වැඩසටහනට සහභාගී විය.

Mindfulness Program at Midwife Training School at Rathnapura

Mindfulness Program at Midwife Training School at Rathnapura

Sati Pasala Sep 16, 2022 1 min read

A Mindfulness training program was conducted at Midwife training school at Rathnapura on 16th of August 2022. About 30 training Midwifery students participated in the programme. It was conducted by Matron Nandika Manike, RSPHNO of Rathnapura district. She is a…

වයඔ පලාත් පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල

වයඔ පලාත් පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල

Sati Pasala Sep 16, 2022 1 min read

වයඹ සති කඳවුර සමගාමීව මල්ලිකා ගුරුතුමිය විසින් සංවිධානය කර තිබූ පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.03 දින වයඹ පලාත් පෙර පාසල් ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල

Sati Pasala Sep 15, 2022 1 min read

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.06 දින සිදුකරන ලදි.

Sati Pasala Program at Kirindiwela MMV

Sati Pasala Program at Kirindiwela MMV

Sati Pasala Sep 13, 2022 1 min read

Sati Pasala program was held for grade 7 students at the Kirindiwela MMV on the 7th of September 2022. The program was conducted by venerable Dhamma Vimukthi thero and venerable Dhamma Kusala thero.