About Us
- Home
- /
- Event Archive
- /
- Page 55
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල
හේමන්ත මහතාගේ සම්බන්දීකරණයෙන් බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ ශිෂ්‍ය නායික නායිකාවන් 100ක් සඳහා සති පාසල වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසලේදී 2022.09.01 දින සිදුකරන ලදි.
හෝමාගම MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහන
හෝමාගම රෝහලේ MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහනක් 2022.09.02 දින සිදු කරන ලදි. මේ සදහා MOH කාර්ය මණ්ඩලයේ 50 ක පමණ කණ්ඩායමක් සම්බන්ධ විය.
කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන
බස්නාහිර පළාතේ බුද්ධාගම විෂය බාර අධ්‍යක්ෂිකා හේරත් මහත්මියගේ සංවිධානයෙන් කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන 2022.08.26 දින සිදුකරන ලදි.
මීගමුව කලාපයේ බුද්ධාගම හා කතෝලික දහම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල
බස්නාහිර පාලාතේ බුද්ධාගම විෂය බාර හේරත් මහත්මියගේ සංවිධානයෙන් 2022.08.29 දින මීගමුව කලාපයේ බුද්ධාගම හා කතෝලික දහම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි.
සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහන
යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ළමුන් 200ක් උදෙසා සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහනක් පවත්වන ලදි. මේ සඳහා ගම්පහ පොලිසිය, ළමා අධිකාරිය සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදේශන අංශය සහභාගී විය.




