Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 57

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

Sati Pasala at Haramitigala Sri Sarananda Dhamma School

Sati Pasala at Haramitigala Sri Sarananda Dhamma School

Sati Pasala Aug 25, 2022 1 min read

Sati Pasala program was condcted at Haramitigala Sri Sarananda Dhamma School in Arambegama, Pilimathalawa. About 100 students from grades 1 to 13 took part in the program along with 10 teachers representing the Haramitigala Sri Sarananda Dhamma School. Mindful Facilitators…

ගම්පහ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

ගම්පහ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

Sati Pasala Aug 25, 2022 1 min read

බස්නාහිර පලාත් බුද්ධාගම විෂයභාර අධ්‍යක්ෂිකා හේරත් මහත්මියගේ සංවිධානයෙන් 2022.08.19 වන දින ගම්පහ කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් 150ක් සඳහා සති පාසල වැඩසටහනක් සිදු කරන ලදි.

සති පාසල වැඩසටහන කටුගස්තොට අත්තරගම මෙහෙණි ආරාමය

සති පාසල වැඩසටහන කටුගස්තොට අත්තරගම මෙහෙණි ආරාමය

Sati Pasala Aug 25, 2022 1 min read

නාඋයන ආරන්‍ය වාසී මුදිත ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් කටුගස්තොට අත්තරගම මෙහෙණි ආරාමයේ සති පාසල වැඩසටහනක් දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලය

සති පාසල වැඩසටහන වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලය

Sati Pasala Aug 25, 2022 1 min read

වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ 10 සහ 11 වසර දරුවන් හා ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසලේ දී 2022.08.23 දින සිදුකරන ලදි.

Sati Pasala Program at North Sails (Biyagama BOI Company)

Sati Pasala Program at North Sails (Biyagama BOI Company)

Sati Pasala Aug 12, 2022 1 min read

Sati Pasala Program was held at North Sails Sri Lanka (Biyagama BOI Company) for office staff and workers on 4th August 2022.