About Us
- Home
- /
- Event Archive
- /
- Page 58
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
යක්කල කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම දහම් පාසල – සති පාසල වැඩසටහන
යක්කල කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ සිසුන් සඳහා සති පාසල වැඩසටහනක් පවත්වන ලදි. ඒ සඳහා සිසුන් 50ක් පමණ සහභාගී විය.
රුක් රෝපණ වැඩ පිළිවෙළ – අගෝස්තු මාසය
රුක් රෝපණ වැඩ පිළිවෙළ – අගෝස්තු මාසය
කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා සති පාසල
කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් 350ක් පමණ කණ්ඩායමක් සඳහා සති පාසල වැඩසටහන 2022.07.18 වන දින සිදුකරන ලදි. මෙම වැඩසටහන ගුවන් හමුදාවේ 75 වන සංවස්සරය නිමිතිකරගෙන සංවිධානය කරතිබූ අතර වැඩසටහන සංවිධානය කිරීමේ සියලුම කටයුතු ගුවන් හමුදා…
සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය
ජාඇල කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරිිියන් 60ක පමණ කණ්ඩායමක් උදෙසා සති පාසල වැඩසටහන 2022.07.03 වන දින කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි. මේ සඳහා ජාඇල පෙරපාසල් අධීක්ෂණ නිලධාරී බස්නාහිර පලාත් පෙරපාසල් ඒකකයේ ගුරු උපදේශක උපුල් ප්‍රසන්න මහතා ද, ජාඇල පෙරපාසල් මුල්…
Sati Pasala at Sri Lanka International Buddhist Academy
Sati pasala program was conducted at the Sri Lanka International Buddhist Academy (SIBA) on the 27th of June 2022. About 450 first year students attended and the program was conducted by Mindful Facilitators. Mindful Listening, Mindful Walking, Mindful Sitting and…




