About Us
- Home
- /
- Event Archive
- /
- Page 68
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
සති පාසල – රුක් රෝපන සතිය
මිතිරිගල නිස්සරන වන අරණ්‍යයයේ ප්‍රධාන කම්මඨානචර්‍ය උඩඊර්‍රයගම ධම්මජීව නායක මින්වහන්සෙගේ 70 වන ජන්ම දිනයට සමගාමීව සතිපාසල උපවන විනෝදය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද රුක් රෝපන සතිය.
පැල සිටවීම – බලංගොඩ කිරිමැටිතැන්න විද්‍යාලය
පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් බලංගොඩ කිරිමැටිතැන්න විද්‍යාලයේ ගුරුවරුන් හා ළමයින් පැල සිටවීමක් සිදු කරන ලදි.
පුෂ්පදාන ආදර්ශ මහා විද්‍යාලය, පේරාදෙණිය – සති පාසල වැඩසටහන
ගරු ධම්මධීරා මෑණියන් වහසේගේ සම්බන්දීකරණයෙන් පේරාදෙණිය පුෂ්පදාන ආදර්ශ මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.31 දින සිදුකරන ලදි. ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මේ
Sati Pasala Program for Malaysian Montessori International
Sati Pasala program was conducted to teachers of Malaysian Montessori International on 29th of January 2022 at the Negambo Municipal Council Auditaurium.The one-day program was organized by the All Ceylon Union of Teachers (ACUT) with the idea of creating active…
ස්වර්ණපාලී මහා විද්‍යාලය, බැලුන්මහර – සති පාසල වැඩසටහන
බැලුන්මහර ස්වර්ණපාලී මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.21 දින සිදුකරන ලදි. මෙම පාසලේ සෑම දිනකම උදෑසන විනාඩි 15ක කාලයක් සතිමත් ඉඳ ගැනීම සිදු කරගෙන යයි.




