About Us
- Home
- /
- Event Archive
- /
- Page 69
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
මීඇල්ල රතනපාල විද්‍යාලය, හක්මන – සති පාසල වැඩසටහන
හක්මන මීඇල්ල රතනපාල විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.25 වන දින සිදුකරන ලදි.
Sati Pasala Program at Panvila Rajasinghe Central College
Sati Pasala program was conducted at Panvila Rajasinghe Central College on the 24th of January 2022. 200 students representing Grade 10, 11, 12, and 13 took part in the program. Mindful Facilitators conducted Mindful Sitting, Mindful Walking, Mindful Listening, Mindful…
Sati Pasala Program for Hepana Primary School, Hepana
Sati Pasala program was conducted for grades 7,8 and 9 students of the Hepana primary school, Hepana at the Haladiwela Siri Niketharamaya on the 25th of January 2022. About 25 students and two staff members took part in the program…
කඩුවෙල සති පාසල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන, මධ්‍යම පරිසර අධිකාරිය
මධ්‍යම පරිසර අධිකාරිය විසින් කඩුවෙල සති පාසල පරිශ්‍රයේ රුක් රෝපණ සහ පැළ ලබාදීමේ වැඩසටහනක් සිදු කරන ලදී.
යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන
යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා 10,11,12,13 වසරවල සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.27 වන දින සිදුකරන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා යාපනය කලාප කාර්යාලයේ නිලධාරී මහතුන්ද සම්බන්ධ වන ලදී.




