About Us
- Home
- /
- Event Archive
- /
- Page 74
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
Sati Pasala Program for Mithuru Mithuro Rehabilitation Centre
Most Ven. Uda Iriyagama Dhammajiva Maha Thero conducted a Sati Pasala program at the Mithuru Mithuro Rehabilitation centre in Palmadulla on the 9th of March 2021. About 50 individuals who were taking in-house treatments at the centre took part in…
Sati Pasala Program at the Ministry of Renewable Energy
A Sati Pasala introduction program was conducted to the top officials of the Ministry of Power, State Ministry of Solar Wind, and Hydro Power Generation Project Development on the 22nd of April 2021 at the Ministry premises
Master Trainers Program
You can join the ongoing training program by filling up the application form (link is given below). https://forms.gle/vR8bBjVQMaFD1eKTA
විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීම, මීපේ දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නව ජාතික පාසල් දහසක් ඇති කිරීමේ වැඩපිළිවෙළෙහි විදුහල්පතිවරුන් පුහුණු කිරීම සඳහා මීපේ පිහිටි දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති විශේෂ නේවාසික වැඩමුළුවට සතිමත්බව හඳුන්වාදීමේ වැඩසටහනක් සති පාසල පදනම වෙනුවෙන් අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමින්වහන්සේ සහ හේමන්ත රණවක මහතා…
ශ්‍රී ලංකා පොලීසිය සඳහා “සති පාසල” වැඩසටහන
ශ්‍රී ලංකා පොලීසිය සඳහා සති පාසල වැඩසටහන 2021.04.18 දින ආරම්භ කරන ලදි. මේ සඳහා පොලිස් නිලධාරීන් 200ය දෙනෙක් සමඟ මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා සහ බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී විය. “සති පාසල” පදනමෙහි…




