Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 75

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

Sati Pirivena Programs

සති පිරිවෙන වැඩසටහන්

Sati Pasala Mar 6, 2021 1 min read

පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ පූජ්‍ය මාරභ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ආරාධනා පරිදි “සති පාසල” මගින්  “සති පිරිවෙන” වැඩසටහන් පහත සඳහන් පිරිවෙන් උදෙසා සිදුකරන ලදි. මෙම වැඩසටහන් සඳහා ස්වාමීන් වහන්සේලා 600ක් පමණ සහභාගි විය. + මන්තින්ද පිරිවෙන අකුරැස්ස  + ශ්‍රි විද්‍යා කීර්ති…

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය-Sivali Central College

සති පාසල වැඩසටහන රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය

Sati Pasala Mar 6, 2021 1 min read

2021/02/25 දින රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන් 180ක් සඳහා “සති පාසල” වැඩසටහනක් සිදු කරන ලදි.

Prison Guard

බන්ධනාගාර නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන අගුණුකොලපැලැස්ස

Sati Pasala Feb 24, 2021 1 min read

සැරයන් තනතුර සඳහා උසස්වීම් ලබන බන්ධනාගාර නිලධාරී මහතුන් 65 දෙනෙක් සඳහා “සති පාසල” වැඩසටහනක් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදී 2021/02/21 දින පවත්වන ලදි. මෙම වැඩසටහන බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙණිය මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දික ලියනහේවගේ මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අතර වැඩසටහන සියලුම දෙනාගේ ඇගයීමට ලක්විය.

Sati Pasala Program at Faculty of Engineering, University of Ruhuna – January 2021

Sati Pasala Program at Faculty of Engineering, University of Ruhuna – January 2021

Sati Pasala Feb 24, 2021 1 min read

On 13th January 2021 a Sati Pasala program was conducted at the Faculty of Engineering, University of Ruhuna. This was conducted by Ven. Panadure Chandaratana thero with the invitation of Dean of the Engineering Faculty – Dr Harsha Sooriyaarachchi. Several…

the buddhist radio and tv

සති පාසල වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකාව

Sati Pasala Dec 31, 2020 1 min read

සති පාසල මගින් මෙහෙයවන විශේෂ “සති පාසල” වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකා ඔස්සේ ඔබ වෙත ගෙන එමට කටයුතු යොදා ඇත. ජනවාරි මස 2 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 07:30 සිට 08:30 දක්වා බෙෘද්ධයා රෑපවාහිනි නාලිකාව මගින්…