About Us
- Home
- /
- Event Archive
- /
- Page 76
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
සතිපතා පවත්වනු ලබන සති පාසල වැඩසටහන්
සතිපතා පවත්වනු ලබන සති පාසල වැඩසටහන් / Weekly Virtual Sati Pasala Sessions
සති පාසල දෙමාපිය හමුව
Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වීමට පහත සබැඳිය භාවිතා කරන්න https://us02web.zoom.us/j/84383424714 රැස්වීම් අංකය: 843 8342 4714 මුරපදය: මුරපදයක් නොමැත සාකච්ඡාවට අදාළ ගැටලු ඉදිරිපත් කිරීම සදහා පහත google form එක හෝ email ලිපිනය භාවිතා කරන්න. Google Form: https://forms.gle/CEen74D2M9UA8bQt5 විද්‍යුත් තැපෑල ලිපිනය: spparentsforum@gmail.com
Sati Pasala Rockhampton (Mindful School Rockhampton)
Rockhampton Sati Pasala (RSP) is an overseas branch of Sati Pasala Foundation, located in Central Queensland in Australia. The RSP started in 2017 with 10 to 15 children and 3 facilitators. At the start, two hourly in-house mindfulness programs were conducted…
සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන
පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ලක්දිව බුදු සසුන බබලවන්නට ගුණ නැණ බෙලෙන් යුතු පැවිදි උතුමන් බිහි කළ පින් බිමකි. මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්, සතිමත්බව පුහුණු කිරීමේ…
සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සැප්තැම්බර් මස 29 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම කාර්යාලයේ මහත්ම මහත්මීන් 80 ක් පමණ සහභාගී විය.




