About Us
- Home
- /
- Event Archive
- /
- Page 77
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ
දොම්පෙ දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 සැප්තැම්බර් මස 30 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී
සති පාසල විද්‍යුත් පුවත් හසුන්
තුන්වන කලාපය (2021 ජනවාරි) දෙවන කලාපය (2020 ඔක්තෝබර්) පළමුවන කලාපය (2020 ජූනි)
සති පාසල විද්‍යුත් පුවත් හසුන්
About Us සති පාසල විදුත් පුවත් හසුන් / Newsletter සති පාසල හා එක්ව බැඳී සිටින දුවා දරුවන් මෙන්ම අනුග්‍රාහක භවතුන්ගේ සතිමත් සෞන්දර්යාත්මක සිතුවිලි නිර්මාණයන් ගෙත්තම් කොට සති පාසල පදනම විසින් ත්‍රෛමාසිකව නිකුත් කරනු ලබන “සති පාසල විදුත් පුවත් හසුනෙහි” සියලුම…
විජිතපුර දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයේ සති පාසල
දුටුගැමුණු ආරණ්‍ය සේනාසනය
බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන
බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත්…



