Sati Pasala or How to Practice Mindfulness

About Us

  1. Home
  2. /
  3. Event Archive
  4. /
  5. Page 79

Event Archive

මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.

කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන්  පිලිබද විස්තර Search කර සොයා ගත හැක.

  • Post Date

කැට කිරිලි පැටවා සහ පියා උකුස්සා

කැට කිරිලි පැටවා සහ පියා උකුස්සා

Sati Pasala Apr 11, 2020 0 min read

පුංචි “කොරෝනා” වයිරසය අද මුළු ලෝකයක් හොලවනවා. අලියාගේ හොඬ වැලට කුඹියෙක් රිංගා ගත්තා වගේ. ඉතින් මේ “කොරෝනා” කුඹියාව අයින් කරන්න හැම රටකම රජය සහ අත්‍යාවශ්‍ය සේවා බොහෝම කැපවීමකින් වැඩ කරගෙන යනවා. අනිකුත් සියලුම වැසියන්ට ගෙදරවල් වල ඉන්න නිවාඩු දීලා.

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු - (5 වෙනි ලිපිය)

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (5 වෙනි ලිපිය)

Sati Pasala Apr 11, 2020 0 min read

ඉතින් කොහොමද? විවේකිව ඉන්නවා කියලා හිතනවා. ලොව පුරා COVID-19 නැත්නම් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යනවා. වෛරසය නිසා ඇතිවෙලා තියෙන ආතතිය හා කාංසාව නැත්නම් බය ඒ සමඟම ඉහළ ගොස් තියෙනවා. කාටහරි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ භීතිය තියෙන්නේ වෛරසයක් එක්ක,…

Mindfulness on ITN Sri Lanka

Mindfulness on ITN Sri Lanka

Sati Pasala Apr 10, 2020 1 min read

ITN Sri Lanka – Sati Pasala

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු - (4 වෙනි ලිපිය)

කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (4 වෙනි ලිපිය)

Sati Pasala Apr 3, 2020 0 min read

ඉතින් යාලුවනේ අදත් ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතාගෙන ආවා. මගේ යාලුවෙක් කියල එවනවා දැන් නවසීලන්තය lock down කරලා දවස් දෙකයි. දැනටම ඇතිවෙලා කියල. හ්ම්. කොහොමද ඒ කතාව. අපි දැන් කීදවසක්ද මෙහෙම ගේ ඇතුලට වෙලා. අපිට ස්වභාවධර්මයේ ආරක්ෂාව තියෙනවා. හිරුඑළිය,…

සති පාසලේ පුංචි අපෙන් පණිවිඩයක්

සති පාසලේ පුංචි අපෙන් පණිවිඩයක්

Sati Pasala Apr 3, 2020 2 min read

වයිරසයක් ඇවිල්ලා එයාගේ නම කොරෝනා සලකුණු තබමින් හැම තැන ගම් රටවල ඇවිදිනා කැස්ස හෙම්බිරිස්ස වගේ සමහරෙකුට උණ ගන්නා හුස්ම ගන්න අපහසු වී යන්නෙ රෝහලට පන්නා