About Us
- Home
- /
- Event Archive
- /
- Page 84
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
Sati Pasala Program at Uduweweka Maha Vidyalaya
Sati Pasala program was conducted at Uduweweka Maha Vidyalaya, Gal-athara on the 7th of February 2020. The program was conducted by Ven. Bandarawela Saddha Thissa Thero. About 104 children from grades 6 to 12 participated in the program. Mindful Sitting,…
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ
බලන්ගොඩ නිව් හෝප්වෙල් සහ විකිලිය තේ කර්මාන්තශාලා සමූහයේ අනුග්‍රහයෙන්, බලන්ගොඩ ර/ දාමහන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 24 වන දින පූජ්‍ය කුරුණෑගල සෝභිත ස්වාමීන්වන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 10 සිට…
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ර/ දාමහන මහා විද්‍යාලය, බලන්ගොඩ
බලන්ගොඩ නිව් හෝප්වෙල් සහ විකිලිය තේ කර්මාන්තශාලා සමූහයේ අනුග්‍රහයෙන්, බලන්ගොඩ ර/ දාමහන මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 24 වන දින පූජ්‍ය කුරුණෑගල සෝභිත ස්වාමීන්වන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 6 සිට…
සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල
කුරුණෑගල කෙළිමුනේ, නන්දා දිසානායක ගුරු මෑණියන්ගේ නිවසේ සෑම ඉරු දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සංවිධාන කටයුතු නන්දා දිසානායක සහ මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ)…
මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල
කුරුණෑගල, මිල්ලව ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසලේ සෑම මසකම පළමු පළමු ඉරුදින පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි…




