About Us
- Home
- /
- Event Archive
- /
- Page 85
Event Archive
මාස තුනකට කලින් සම්පුර්ණ කල සති පාසල වැඩ සටහන් මේ පිටුවේ ඇතුලත් කොට ඇත.
කරුණාකර මෙහි පහත දක්වා ඇති Categories හෝ වර්ගීකරන සමග දින පරාසයක් පාවිච්චි කොට ඔබට අවශ්‍ය නිමා වූ වැඩ සටහන් පිලිබද විස්තර Search කර සොයා ගත හැක.
ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන
දිඋලපිටිය බාඳුරාගොඩ ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දෙමාපියන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 26 දින ගරුතර තල්පේ ධීරානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු ප්‍රභා ප්‍රියන්ති මානෙල් ගුරුතුමිය (ගුරු උපදේශිකා, උපදේශනය මිනුවන්ගොඩ කලාපය) විසින් සිදු කල අතර දෙමාපියන්…
බ.ප./ මිනු./ ගස්පේ ප්‍රාථමික විද්‍යාලය සඳහා පැවති සති පාසල වැඩසටහන
දිඋලපිටිය බාඳුරාගොඩ ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 26 දින ගරුතර තල්පේ ධීරානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු ප්‍රභා ප්‍රියන්ති මානෙල් ගුරුතුමිය (ගුරු උපදේශිකා, උපදේශනය මිනුවන්ගොඩ කලාපය) විසින් සිදු කල අතර සිසුන්…
මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල
කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 02 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ…
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සති පාසල වැඩසටන් පැවැත්වීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරු මහත්ම මහත්මියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 01 වන දින ඇත්කඳ රජමහා විහාරයේ දී පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ…
මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල
කුරුණෑගල යහලේගෙදර දේවගිරි විහාරයේ සෑම මසකම පළමු සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 01 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම…




